රුසියා-යුක්‍රේන යුද්දෙ අපට හොඳයි..! ලයිට් කපන එකට ටුවරිස්ට්ලා කැමතියි..! අපේ අයියල තුන්දෙනා රට කරවන හැටිත් බොහොම හොඳයි..!

March 4, 2022 at 6:37 am | by emanisa.lk

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන යුද්ධය ශ්‍රී ලංකාවට වාසියක් බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

රුසියානු සංචාරකයනට අවශ්‍ය උණුසුම් වතුර සහිත මුහුද ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් යැයි ද ඔහු පැවසීය.

විදුලි බලය විසන්දි කරනවාට සංචාරකයන් කැමති බවත් කියා සිටියි.

තම සහෝදරයන් තිදෙනා රට පාලනය කරමින් සිටින විදිහ හරි බවත් එහි කිසි වරදක් නැති බව හෙතෙම තව දුරටත් එහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *