රිලවුන් මෙන්ම මොනරුන් ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.
රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන් ද වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කළේය.
මෙරට රිලව් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානයවලට ලබා දෙන ලෙස පසුගියදා ඉල්ලීමක් ලැබිණි.