රාජාංගනේ සද්ධාරතන NGO ඉත්තෙක්..! ඔහු සිවුර දාගෙන සම්බුදු සසුන වනසනවා…! – ඕමල්පේ හිමි…

May 30, 2023 at 5:06 pm | by emanisa.lk

රාජාංගනේ සද්ධාරතන නම් සිවුර පොරවා ගත් පුද්ගලයා කිසියම් සංවිධානයක් මෙහෙය වන ඉත්තෙකු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

මෙම පුද්ගලයා සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා කටයුතු කරන සංවිධානයක සිවුරු පොරවා ගත් නියෝජිතයෙකු බවයි, උන් වහන්සේ සඳහන් කළේ.

මෙවැනි කාන්තාවන් ඇතුළු තවත් පිරිස් පිළිබඳ තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි ද සෝභිත හිමි කීය.

රජයේ වගකීම මෙවැනි පුද්ගයින් පමණක් නොව ඔවුන් මෙහෙය වන සංවිධාන ද නීත්‍යානුකූල ආකාරයට නැති කිරීම බව උන් වහන්සේ සඳහන් කළේ මහජන සභාව සංවිධානයේ සර්වාගමික හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *