රාජපක්ෂලා හොරා කෑ මහා ධනස්කන්ධය රටට ගේන්න…! – නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්…

October 2, 2024 at 4:01 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක ඇතුළු පිරිස වසර ගණනාවක් තිස්සේ නැඟූ චෝදනා ඔප්පු කිරීමට කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

“ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ උගන්ඩාවේ සහ වෙනත් රටවල ඩොලර් බිලියන ගණනක මුදල් අප විසින් තැන්පත් කර ඇතැයි චෝදනා එල්ල කරන අතර දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය එළඹ ඇත.”

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *