රාජපක්ෂලාට ගමින් ගමට තියා තමන්ගේ ගමට යන්නත් බෑ…! – නි. ඇමති රත්න ගමගේ….

February 3, 2025 at 3:32 pm | by emanisa.lk

රාජපක්ෂලාට දැන් ගමින් ගමට නොව ගමට යෑමටවත් නොහැකි බව ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

“ගමින් ගමට! පිස්සුවක් කතා කරනවාද? ගමින් ගමට යන්න කොහේ යන්නෙයි ගමට. මම හිතන්නෑ ගමට යන්න පුළුවන් වෙයි කියලා.

ඔය කොහේ හරි පින්තූරයක් අල්ලලා දායි කාත් එක්ක හරි ඉඳගෙන. ගමට යන්න නෙමෙයි, තමුන්ට මනුස්සයෙක් ඇත්තෙත් නෑ යන්න. ඒ නිසා කිසිම අභියෝගයක් නෑ, 2.5% තවත් පල්ලෙහට බහිනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර ඇති ගමින් ගමට වැඩසටහන පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නි. ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *