රාජපක්ෂලට වෙන්නේ ගඩාෆිට සිද්ධ වූණ දේ….! – සජබ…

April 17, 2022 at 7:35 pm | by emanisa.lk

මේ අවස්ථාවේ සියලු පක්ෂ එකතු වී මාස හයක් අවුරුද්දක් සඳහා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසන්නේ උද්දච්ච ආණ්ඩුව එසේ නොකර නැවත කැබිනට්ටුවක් පත් කිරීමට කටයුතු කරමින් ඇති බවයි.

මේ උද්දච්ච පාලනය තව දුරටත් ඉදිරියට ගෙන ගියහොත් ලිබියාවේ ගඩාෆිට සිද්ධ වූ දේ රාජපක්ෂලාට සිදුවනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *