කොළඹ මහ නගර සභාවේ පැවැති රහස් ඡන්දයෙන් සිය සභාපතිවරයා ජයගත් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න පවසයි.
එය තමන් හැමදාමත් කී ජනතා හෘද සාක්ෂිය බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
විපක්ෂය වියරු වැටී දැඟලුවද දැන් කළ හැකි දෙයක් නොමැති බව සුසන්ත කුමාර නවරත්න ප්‍රකාශ කරයි.