රනිල් ඡන්දේ කල් දාන්නේ ජවිපෙ ප්‍රචණ්ඩත්වයට යොමු කරන්න..! ඒ උගුලට නම් අපි අහුවෙන්න් නෑ..! – අනුර…

February 16, 2023 at 1:14 pm | by emanisa.lk

මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් ජාතික ජන බලවේගය පක්ෂය ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවට එම පක්ෂයේ නායක අනුර දිසානායක චෝදනා කරයි.

එමගින් තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට කිසිසේත්ම හසු නොවන බවයි, ඔහු අවධාරණය කළේ.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි ප්‍රබලම ක්‍රියාමාර්ගය ගන්නා බව අනුර දිසානායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *