රනිල්ගේ බල්ලා බේරගන්න ගිය තරුණයත් හිරේ දාලා…! – බලංගොඩ කස්සප හිමි

September 7, 2022 at 2:52 pm | by emanisa.lk

මේ රටේ අනාගතය වෙනුවෙන් පාරට බැස්ස තරුණ තරුණියන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දියත් කරමින් ඇතැයි බලංගොඩ කස්සප හිමි පවසයි.

රනිල් වික්‍රමසිංහගේ බල්ලා බේර ගන්න එහි ගිය තරුණයා ද අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත ඇතැයි එහිමියෝ චෝදනා කරති.

දේශපාලකයින් සිදුකර ඇති වංචා දූෂණ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදුකර නැතැයි ද කස්සප හිමි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *