රන්වල හොඳ මිනිසෙකි… රුධිර සහ මුත්‍රා සාම්පලවල අංශු මාත්‍රයකවත් ඇල්කොහොල් නෑ..!

December 20, 2025 at 12:30 pm | by emanisa.lk

ආන්දෝලනාත්මක රිය අනතුර සිදු වීමෙන් පසුව, එම රිය අනතු-ර සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙන හිටපු කතානායක අශෝක රන්වලගෙන් ලබා ගත් රුධිර හෝ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් අංශු මාත්‍රයකින්වත් අඩංගු නොවන බව තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.

පසුගිය 11 වෙනිදා හවස අ⁣ශෝක රන්වල රිය අනතුරට මුහුණ පෑ අතර ඊට අදාළ වර්තාව නිකුත් වූයේ ඊයේ (19) හවසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *