දෙමළ ඩයස්පෝරාව වර්තමාන ආණ්ඩුවට බලපෑම් කළ හැකි ප්රධාන පාර්ශ්වයක් බව ජවිපෙ හිටපු දේශපාලන බල මණ්ඩල සභික නන්දන ගුණතිලක පවසයි.
ජනාධිපතිවරණයට පෙර රණවිරුවන් වූ හමුදාව, අනතුරුව අනුර දිසානායක ජනාධිපතිවරයා විසින්ම සෙබළුන් බව ප්රකාශ කළේ එම බලපෑම අනුව බවයි, ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරණයේ දී මෙන්ම මහා මැතිවරණයේ දී ද මාලිමාව බලයට පත්කිරීමට කොටි ඩයස්පෝරාව විශාල වැඩ කොටසක් කළ බව ද නන්දන ගුණතිලක ප්රකාශ කරයි.