රණවිරුවන්ට සම්බාධක පැනවීම ගැන ආණ්ඩුව කෙළින් හිටගෙන ප්‍රතිචාර දැක්කුවා…!- ඇමති නලින්ද ජයතිස්ස…

March 28, 2025 at 11:10 am | by emanisa.lk

එක්සත් රාජධානීය රණවිරුවන් තිදෙනෙකුට සහ හිටපු නි. ඇමතිවරයෙකුට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳ ආණ්ඩුව කෙළින් හිටගෙන සිය මතය වහාම දැනුම් දුන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තමන් රට පැත්තේ හිටගෙන සිටින බවත් ලෝකයත් සමග රාජතාන්ත්‍රිකව කටයුතු කරමින් ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

එහෙත් විපක්ෂය මෙවැනි ප්‍රකාශවල එල්ලී දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බවට ද නලින්ද ජයතිස්ස චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *