රට වෙනුවෙන් සටන් වදිමි…! සාම සාකච්ඡා එපා..! – යුක්‍රේන ජනපති…

February 27, 2022 at 3:42 pm | by emanisa.lk

යුක්රේනය නිදහස් කර ගැනීමට දිගින් දිගටම සටන් කරන බව යුක්රේන ජනපති Volodymyr Zelenskyපවසයි

යුක්රේන ජනාධිපති පවසන්නේ රුසියාවෙන් එල්ල වන ප්‍රහාරය “ම්ලේච්ඡ” බවත් බෙලරුස්හි පැවැත්වෙන සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බවත්ය.

මීට සුළු වේලාවකට පෙර විදෙස් මාධ්‍ය මේ බව නිවේදනය කර තිබිණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *