රට ගොඩ ගියේ තමාගේ ජනාධිපති ධූර කාලයේ දී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එපමණක් නොව ඒ කාලයේදී තමාත් ගොඩ ගිය බව ඔහු සඳහන් කළේය.
අධිකරණයෙන් තමාට තවත් දඩයක් නියම කර ඇති බවත් ඒ පිළිබඳ අධිකරණයට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.