රටේ ප්‍රශ්න යට ගහන්න මහින්දගේ ගේ උස්සං එන්න එපා…! – ගොවි සංවිධාන…

February 3, 2025 at 2:40 pm | by emanisa.lk

පහුගිය සමයේ සිට සටන් සගයෙක් වූ නාමල් කරුණාරත්න මේ වන විට ඩඩ්ලිගේ රත්නගේ ගැත්තෙක් නැත්නම් දරුවෙක් වී දැයි ගැටලුවක් මතු වන බව වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති බී. කුලතුංග පවසයි.

රටේ වී, සහල්, ලුනු, පොල් ප්‍රශ්න එන විට මහින්දගේ ගෙදර වර්ග අඩි ගාණ පෙන්වන්නට එන්න එපා යැයි ද හෙතෙම සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මේ රටට සේවයක් කළ නායකයෙකු බවත් අවශ්‍ය නම් ඔහුගේ නිවස ගැනීමට අදාළ නීතිමය පියවර නොගෙන රටට නිවස පෙන්වන්නට එපා යැයි ද බී. කුලතුංග ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *