රටේ ඩොලර් සංචිතය වේගයෙන් පහළට….!

January 9, 2025 at 9:42 am | by emanisa.lk

මේ වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙමින් ඇතැයි අනාවරණය වෙයි.

ඒ අනුව 2024 ඔක්තෝබර් ඩොලර් මිලියන 6472ක් වූ විදෙස් සංචිතය, නොවැම්බර් වන විට ඩොලර් මිලියන 6451 දක්වා ද දෙසැම්බර් 31 වන විට ඩොලර් මිලියන 6091 දක්වා ද පහත වැටී තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ පැවැති ඩොලර් සංචිතය පසුගිය මාස දෙක ඇතුළත ඩොලර් මිලියන 381කින් පහත වැටීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *