රටේම දැරිවියන් කවදා හරි ලක්මාලි වගේ වෙන්න හීන දකිනවා..! – අගමැතිනිය….

September 11, 2025 at 5:08 pm | by Namal

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියන් දෙස බලා සිටින කුඩා දැරිවියන් කෙදිනක හෝ ඔවුන් විසි දෙනා වැනි වන්නට සිහින දකින බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

“අපේ මන්ත්‍රීවරියන් දෙස බලා ඉන්න පොඩි දැරියන් හිතන්නේ ඔවුන්ටත් කවදා හරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ සමන්මලී ගුණසිංහ වගේ කෞෂල්‍යා ආරියරත්න වගේ, සරෝපා පොල්රාජ් වගේ අපේ මේ ඉන්න විසි දෙනා වගේ වෙන්න ඔවුන් සිහින දකිමින් ඉන්නේ.”

අද (11) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනි හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *