රටක් භීතියට පත් කළ උතුර හෙල්ලූ ආවා කල්ලිය කොළඹ දෙරණ මැදිරියටත් කඩා වදියි!

February 4, 2019 at 10:23 am | by admin

පසුගිය සමයේ උතුර පමණක් නොව දකුණ ද භීතියට පත් කළ උතුරේ ආවා නමැති කණ්ඩායමේ සාමාජික පිරිසක් කොළඹ දෙරණ රූපවාහිනි ආයතනයට පැමිණ තිබේ. එහිදී එම කණ්ඩායම සහ දෙරණ නිවේදක චතුර අල්විස් අතර රූපවාහිනි සාකච්ඡාවක් ද පවත්වා ඇත.

ඔවුන්ගේ ප්‍රධාන කථිකයාගේ නම අරුණාලන්ද මරුන්ය. ඔහුගේ කුඩා පුතු සිද්ධාර්ත් මෛත්‍රීයන්ය. පුතු ලැබෙන සමයේ ඔහු ධම්ම පදයේ දෙමළ පරිවර්තනය කියවමින් සිට ඇති අතර අනතුරුව ඒ අනුව පුතුට නම තබා තිබේ. ඔහු පවසන්නේ දෙමළ ජනතාව සැබවින්ම බෞද්ධ බවය. මේ වීඩියෝව නැරඹීමෙන් රටක් හෙල්ලූ භයානක ආවා කල්ලියේ උපතේ සිට සියලු කරුණු කාරණා දැනගත හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස