ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කිසියම් දත්ත ප්‍රමාණයක් හැකරුන් විසින් අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ හැකරුන්ගේ ග්‍රහණයට ලක්වූ දත්තවල විශ්‍රාමිකයන්ගේ පෞද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් තොරතුරු ද ඇතුළත්ව ඇතැයි සැක කෙරේ.
මේ ප්‍රහාරය ගැන අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇති අතර ඒ බව තහවුරු කර ගැනීමට එම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත නොහැකි විය.