යුද හමුදා ස්වේච්ඡා සේනාධිපති මේජර් ජනරාල් සත්‍යප්‍රිය!

April 27, 2019 at 1:19 pm | by admin

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ බ්‍රහස්පතින්දා (25) දින උදෑසන කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය.

අමතරව මේජර් ජෙනරාල් ලියනගේ සත්‍යප්‍රිය බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අඥාපති ලෙසද කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස