යුද්දේ ඉවර වෙන්නේ ලෝකෙට ධනාත්මක පිළිතුරු දීලා…! – ඇමති ලාල්කාන්ත…

March 6, 2026 at 3:52 pm | by emanisa.lk

වර්තමානයේ ඇමරිකාව ඊශ්‍රායෙලය සහ ඉරානය අතර මතුව ඇති යුද්ධය නිමාවට පත්වන්නේ ලෝකයට ධනාත්මක පිළිතුරු ලබා දෙමින් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පළමු සහ දෙවන ලෝක යුද්ධ නිමාවූයේද ඒ ආකාරයට බව ඔහු සඳහන්කරයි.

දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී සංවිධාන ගොඩනැගුණද දැන් එහි කාර්යභාරයද අවසන බවත් දැන් නව පිළිතුරු අවශ්‍ය බවත් ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *