යුක්‍රේන ආක්‍රමණය නවතනු…! පුටින්ට එරෙහිව රුසියානු නගරවල උද්ඝෝෂණ….!

February 25, 2022 at 3:25 pm | by emanisa.lk

රුසියාවේ නගර කිහිපයක යුද විරෝධී උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි

උද්ඝෝෂණය කර පිරිස් අත්අඩංගුවට ගැනීමට ද රුසියානු පොලිසිය කටයුතු කර ඇත

උද්‌ඝෝෂකයන් පවසන්නේ රුසියාව මේ මෙහොතේ සිදු කරන ක්‍රියාව අනුමත නොකරන බවත් යුක්‍රේන වැසියන් ‌බොහෝ කලක සිට තමන්ගේ මිතුරන් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *