යාල පිස්සු නැටුවේ ඇමැති පුතෙක් සහ බෑණෙක්…!

October 27, 2022 at 10:35 am | by emanisa.lk

යාල වනෝද්‍යානයට වාහන ඇතුළු කර වන සතුන්ට කරදරකාරී ලෙස ඒවා ධාවනයේ යෙදුම් කණ්ඩායමට මූලිකත්වය දී ඇත්තේ දේශපාලනඥයින් දෙදෙනෙකු පුතෙක් හා බෑණෙකු බව ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

පොදුරන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුලේ පුතෙක් හා අමාත්‍යවරයෙකුගේ බෑණා කෙනෙක් මෙම කටයුත්ත මෙහෙයවා ඇතැයි වාර්තාවේ සදහන්ය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් පුද්ගලයන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *