මෝදියාගමනයෙන් ලංකාවම පිබිදුණා…! – මාලිමා මන්ත්‍රී පද්මකුමාර…

April 8, 2025 at 2:12 pm | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකා සංචාරය සමග මෙරට යම් පිබිදීමක් සිදුව ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර පවසයි.

වෙන කිසිදු අවස්ථාවක සිදුනොකළ ආකාරයේ පිළිගැනීමක් එතුමා වෙනුවෙන් මෙරට දී සිදුකළ බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ මත ගොඩනැඟුණු විශ්වාසය නිසා ඉදිරියේ දී තවත් බොහෝ උපකාර තමන්ට ලැබෙනු ඇතැයි ද නන්දන පත්මකුමාර සිය විශ්වාසය පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *