එළඹෙන ජනාධිපතිවරණයේ දී දූෂිත පවුල් පාලනය නිමා කරන බව ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී 75 වසරක ශාපය නිමා කර අනුර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගයට රටේ බලය ලබා ගන්නා බවයි.
මෙවරත් ජයග්රහණය කළ නොහැකි වුවහොත් තමන් අනිවාර්යෙන් ම අනුර දිසානායක සොයාගත් මෝල්ටාවට යන බව ද නලීන් හේවගේ අවධාරණය කළේය.
ඔහු මේ බව ප්රකාශ කළේ ජාතික ජන බලවේගය ජන හමුවකට එකතු වෙමිනි.