මේ අයවැය රන් ආකාරයක්… හාරන්න හාරන්න රන් මතුවෙනවා…!

November 14, 2025 at 9:49 am | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය රටට ඉතාම වටිනා අයවැයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර පවසයි.

“හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ මේ අයවැය ප්‍රකාශය. රටට ඒ තරම් වටිනා දෙයක් මේකෙ තියෙනවා.

පැය හතර හමාරක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයි, එතුමා ඒක හිටගෙන කියවද්දී අපිට පැය හතර හමාරක් ඉඳගෙන ඉඳලා මහන්සි හිතුණා.”

චමින්ද ලලිත් කුමාර මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *