මෙට්‍රික් ටොන් 1358ක විදුලිය සූර්ය සුළං බලාගාරවලින් හදනවා..! – බලශක්ති ඇමති

March 4, 2025 at 4:36 pm | by emanisa.lk

අද වන විට සූර්ය බලාගාරවලින් මෙට්‍රික් ටොන් 1358ක් ලබා ගැනීමේ සැලැස්මක් ඇති බව බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

ජලය මතුවෙන පාවෙන සූර්ය බලා බලාගාරවලින් මෙගාවොට 234ක් ද සුළං විදුලි බලාගාර මෙගාවොට් 710 ක් උත්පාදනයට බලාපොරොත්තු වන බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෙගාවොට 300ක 400 ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාර ද ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා කියා සිටියි.

බලශක්ති අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඔහු මෙම අදහස් පළ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *