මුල් බිස්ස

මාලිමාවේ ඡන්ද පදනම ලක්ෂ 12කින් නඟිද්දි සජබ සහ සිලින්ඩරේ ලක්ෂ 42කින් නාය යයි…

2024-11-16 at 11:58 am
ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් ඡන්ද ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී ඡන්ද 1,228,271ක් ලබ...

මැද කොළඹ ප්‍රේමදාස බලකොටුවත් සජිත් පරදි…!

2024-11-16 at 10:28 am
අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය විසින් බලය රැකගත් මැද කොළඹ ප්‍රේමදාස බලකොටුව මෙවර ජාතික ජනබලවේගය විසින්...

ජනතාවට දුන් පොරොන්දු අමතක කරලා ජනාධිපති IMF ඉදිරියේ දණ ගැහුවා…! – සජිත්…

2024-11-01 at 9:17 am
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට පොරොන්දු රැසක් දුන්නත් ඒ පොරොන්දු ඉටු කිරීමට...

රනිල් ඩොලර් බිලියන 18ක ණය කපලා දුන්නා… අනුර කෝටි 50 000ක් අලුතින් ණය ගත්තා…! – මනූෂ…

2024-10-20 at 9:20 am
හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධයෙන් යුතුව කරනගෙන ගිය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු වෙනත් ආකාරයකින් කරන්නට...

අපි ඉතා කෙටි කලකින් ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කළා…! – ජනපති…

2024-10-19 at 7:44 pm
2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමු කරන බව...

මහින්ද ගෙනා නීතියට අපි වැඩ කළේ… නැවත ගත්තේ වැඩි වාහන…! – රජය….

2024-10-19 at 4:59 pm
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිදු වරප්‍රසාදයක් අහිමි කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...

ජනතාවට සහන දෙන්න IMF විරුද්ධ නෑ… ණයක් අරන් ක්ෂණික සහන දෙනවා…! – මහාචාර්ය අනිල් ජයන්ත…

2024-10-14 at 4:12 pm
ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතාව හිමිව ඇති බව ආර්ථික...

අරගල රැජින දමිතා රුවන්පුරෙන් රට රකින සටනට…!

2024-10-08 at 8:15 pm
මෙවර මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමා තරඟ කරන බව ජනප්‍රිය නිළි දමිතා අබේරත්න පවසයි. මන්ත්‍රී...