Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් පුවරුව
වොයිස්කට් දෙන්න වෙලාවක් නෑ තමයි… අපි දිවා රෑ නොබලා රට හදන්න වැඩ…! – ඇමති නලින්ද ජයතිස්ස…
2024-12-28 at 7:06 pm
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අල්ලා ගැනීමට නොහැකි බවට මාධ්‍ය චෝදනා නඟන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය...
2001 සටන් විරාමෙකට යෑම හැර විකල්පයක් තිබුණේ නෑ…! – රනිල්….
2024-12-28 at 5:47 pm
2001 වසරේ දී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවකට රට මුහුණ...
ඇලෝසියස්ගේ සමාගමට සහනයක්…. නැවත අරක්කු පෙරන්නැයි ඇරයුම්….!
2024-12-28 at 1:01 pm
බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටවූ, ප්‍රකට ව්‍යාපරික අර්ජුන් ඇලෝසියස්ට හිමිකාරිත්වය ඇති...
රනිල්ගේ ආණ්ඩුව ආර්ථික වර්ධනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළා… මාලිමාණ්ඩුවේ එහෙම වැඩපිළිවෙළක් දකින්න නෑ…! – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ….
2024-12-27 at 7:00 pm
වත්මන් රජයේ අනාගත ආර්ථික වැඩපිළිවෙළ කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්ට ද කිසිදු අවබෝධයක්...
සියලු තැන්පතු සඳහා 10%ක බදු ගහනවා… බදු නොගෙවිය යුතු අයට ආපසු දෙනවා.. දෙන හැටි පස්සේ කියනවා..!
2024-12-27 at 12:53 pm
සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති...
ආණ්ඩුව ගත්තු ගමන් වාහන සංදර්ශන කළාට ඇමති වසන්ත යන්නෙත් ලෑන්ඩ් රෝවර් එකක…!
2024-12-27 at 9:16 am
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ දිනවල භාවිත කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවර් වර්ගයේ ජීප් රථයක්...
මට රූපවාහිනි සභාපති ධුරය දුන් කතාව බොරුවක්…! – සුදත්ත තිලක්සිරි…
2024-12-26 at 5:30 pm
ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට තමන් පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු...
මාලිමාණ්ඩුව IMF ගිවිසුම වෙනස් කළා… අර්ථිකය ස්ථාවර වුණේ ඒකයි…!
2024-12-26 at 4:01 pm
ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අත්සන් කළ IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑ...
« Previous
1
2
…
6
7
8
…
809
810
Next »
මුල් පුවරුව
රු. 76000 ඖෂධය 370ට මිල දී ගෙන නෑ… එය නිර්දේශයක් පමණයි…! ඖෂධ නියාමන අධිකාරිය…
සියලු ම මන්ත්රීලාට වාහනයක් දෙනවා… වාහන නොදෙන බවක් කවදාවත් අපි කීවේ නෑ… අවුරුදු 5ට පස්සේ වාහනේ ගෙදර අරන් යන්නත් පුළුවන්…! – ඇමති විජිත හේරත්…
ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී පැය 24යි… එක පෑන් පහරින් රට දෙපයින් හිටවන නියෝග 200යි… හිටපු ජනපතිලා පස්සේ දඩයමේ නොයයි..!
මාලිමාණ්ඩුව ආර්ථිකය ගොඩනඟන හැටි විපක්ෂයට බලාගෙන ඉන්න බෑ…! – චන්දන සූරියආරච්චි….
තිරිකුණාමල තෙල් ගිවිසුම අවුරුදු 03කට කලින් ගැහුවේ මමයි…. අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදන වෙලාවේ තමන්ගේ දරුවෙක් හදා ගන්න…! – හිටපු බලශක්ති ඇමති ගම්මන්පිල…