ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන, අතථ්‍ය මුදල් වර්ගයක්...
අධිවේගී මාර්ග පද්ධතිය ඉක්මනින් ගොඩනැඟීමට සිය ආණ්ඩුව වෙහෙසෙන්නේ ප්‍රවාහන පද්ධතිය රටක රුධිර සංසරණ පද්ධතිය වැනි...
අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක 2014 වසරේ දී හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් සිටියදී තම...
සිය බැංකු පොතේ ඇත්තේ පසුගිය ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල්...
උඩ පළාත් ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ ලංකා විදුලි...
"ඇත්තටම ඔස්කාර් යවන්න ඕනෙ ජවිපෙ මන්ත්‍රීවරු. රගපෑම් අතින් මම හිතන්නෙ ලංකාවෙ වෘත්තීමය නලුවන්ටවත් ජවිපෙ නලුවන්...
විදුලි බල මණ්ඩලය කොටස් කිරීමේ යෝජනාව මුලින්ම ගෙන ආවේ 2002 වසරේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...