මුල් පුවරුව

ඩයනා ගහන්න ගිය එක වැරදියි..! මං වගේ බදා ගන්න තිබුණා..! – හිරුණිකා…

2023-10-24 at 6:26 pm
පොළේ කීර විකුණන ඇඟළුම් කම්හලේ සේවය කරන අහිංසක කාන්තාව වෙනුවෙන් මිස ඩයනා ගමගේ වෙනුවෙන් තමන්...

ඕන දෙයක් වෙන්න කියලා අපටත් බලය දෙන්න…! – හඳුන්නෙත්ති….

2023-10-24 at 5:16 pm
ජ.වි.පෙට හැදුණු ජන රැල්ලට වුණේ කුමක්ද? විධායක ජනපති ක්‍රමය අහෝසියට කැමැතිද? මූල්‍ය අරමුදලේ කොන්දේසි, දූෂණ...

ආණ්ඩුව ගෙදර යවන්න අපට පුළුවන්…! එස්.බී…

2023-10-24 at 2:54 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් තමන්ට හැකියාව ඇතැයි...

ජනාධිපතිවරණයට රනිල් විතරක් ආවොත් බිලියන 13ක් ඉතිරියි…! ඒ මුදලින් විදුලි බිල අඩු කොට ජනතාවට සහන දෙන්න පුළුවන්…! – වජිර…

2023-10-23 at 6:59 pm
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හෙයින් ජනපතිවරණයට වැයවෙන බිලියන...

නූපන් දරුවන් පවා රට හැදූ එජාප නායකයා ගැන සතුටු වෙනවා…! – හරීන්…

2023-10-23 at 11:51 am
රටේ සිටින පොඩි දරුවන් පවා රනිල් වික්‍රමසිංහ හඳුනා ගන්නේ මොළයක් ඇති නායකයෙකු වශයෙන් යැයි අමාත්‍ය...

රනිල් 2024 ජනාධිපති වෙන්නේ ඡන්ද ලක්ෂ 100ක් අරන්…! – වජිර…

2023-10-22 at 7:41 pm
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ 100ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි...

බිල නගින්නේ ලයිට් දැම්මොත්..! ඒ නිසා ලයිට් නිවලා ඉන්න…! – මහාචාර්ය රංජිත් බණ්ඩාර…

2023-10-22 at 10:04 am
ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා ආණ්ඩුව කඩිනම් විසඳුම් ලබා දේ යැයි පක්ෂයක් ලෙස බලාපොරොත්තු වන...

ජනාධිපතිවරණයට උතුරින් වෙනම අපේක්ෂකයෙක්…! දකුණ සමග යළි සන්ධාන නෑ…!

2023-10-21 at 2:04 pm
ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු - නැගෙනහිර පළාත්වලින් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා...