මුල් පුවරුව

ජනාධිපති වෙන්න වැඩි ම සුදුසුක් තියෙන්නේ මට…! – වෙල්ගම…

2024-01-17 at 9:55 am
මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් ලෙස පෙනී සිටින කිසිවෙකු අවසානයේ ජනාධිපතිවරණයට නොඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඊජිප්තු අවලෝකිතේෂ්වර රිමාන්ඩ්…! මනෝ වෛද්‍යවරයෙකුටත් පෙන්නයි..!

2024-01-16 at 2:29 pm
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු...

ගිහියන්ට සිවුරු දැරීම තහනම් කරන නව නීති…!

2024-01-16 at 2:15 pm
ඕනෑම පුද්ගලයෙකුට සිවුරක් හැඳ ගෙන බුදු දහම උපහාසයට අපහාසයට හාස්‍යයට ලක්වන අයුරින් හැසිරිය හැකි බව...

ජනාධිපතිවරණය මාලිමාව දිනනවා..! අනුරට දැනටමත් 50%ක් තියෙනවා…!

2024-01-15 at 6:19 pm
මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂන වාර්තා ලැබී...

මාලිමාවේ සමාජවාදයට හරි එජාප ධනවාදයට හරි බෑ…! රට ගොඩගන්න පුළුවන් මගේ ධනවාදයට විතරයි…!

2024-01-15 at 1:13 pm
සමාජවාදී, කොමියුනිස්ට්, සමසමාජවාදී යැයි කියන රටවල සමාජවාදයක් නොමැති බවත් උග්‍ර ධනවාදය ක්‍රියාත්මක කර බවත් චීනය...

බුදු දහම රැක දෙන්නැයි ජනපතිට මහනාහිමිවරුන්ගෙන් ලිපියක්…!

2024-01-14 at 6:57 pm
සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හර පද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට...

ජනතාව හූරං කන උඹලට මේවට එන්න බෑ..! – කැලණි දෙසුමට ආ ඩඩ්ලිට අන්තරේ විරෝධය…

2024-01-14 at 5:01 pm
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ දේශනයක් සඳහා පැමිණි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍ය සංවිධානයක සිසු...

ජනතාව ගැඹුරින් සිතා සජබ ආණ්ඩුවක් පත් කළ යුතුයි..! – හර්ෂ ද සිල්වා..

2024-01-13 at 4:05 pm
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලය තව මාස කිහිපයකින් අවසන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ...