මුල් පුවරුව

පොහොට්ටුව දේශපාලන වේදිකාවෙන් බැස්සොත් මුළු රට ම අනතුරේ….! – ජොන්ස්ටන් ප්‍රනාන්දු….

2024-04-11 at 2:49 pm
බොහෝ දෙනා පොහොට්ටුව ඉවර යැයි සිතුව ද තමන් අළු මතින් නැවත නැඟී සිටින බව එදා...

මෛත්‍රී රට කාලා රටින් පැනලා ගිහින්.. වහාම අල්ලා නීතිය ක්‍රියාත්මක කරනු…! – කාවින්ද…

2024-04-10 at 5:11 pm
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද...

ඕනෑම ගමක ඉන්න කුහකම පවුල ජේවීපී…! – අර්ජුන් කමලනාත්…

2024-04-09 at 4:59 pm
ඕනෑ ම ගමක සිටින කුහකම පවුල ජනතා විමුක්ති පෙරමුණේ බව ජනප්‍රිය නළුවෙකු මෙන් ම චිත්‍රපට...

අනුර-සජිත් විවාදය පිටුපස මහා කුමන්ත්‍රණයක්.. මහමොළකරු සජබ ඇතුළේ…!

2024-04-08 at 5:15 pm
කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස මහතා සතු නොවන බව ජාතික ජන බලවේගයේ...

විකල්ප අපේක්ෂකයෙක් රටට ඕන… රනිල් සජිත් අනුර තුන්කට්ටුවම විදෙස් රූකඩ…! – වසන්ත බණ්ඩාර…

2024-04-08 at 4:04 pm
අරගලය පිටුපස සිටි අයගේ අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම නොව ඔහු මරා දමා ලිබියානු...

සජබ හසුරුවන්නේ පොහොට්ටුවෙන් එළවපු අය…! – ජනපති…

2024-04-08 at 10:40 am
සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමක් විසින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

රට බංකොලොත් කළේ රාජපක්ෂ පවුල…! – චන්ද්‍රිකා…

2024-04-07 at 6:46 pm
රට බංකොලොත් වූයේ ජනතාව හොරකම් කිරීම නිසා නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. රටේ...

දෙමළ ඉල්ලීම් පිළිගන්නවා නම් මාලිමාවට සහයෝගය ලබා දෙනවා…! – සුමන්දිරන්…

2024-04-07 at 12:30 pm
දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයක් සමග එක්ව ගමනක් යාමට තමන් සූදානම් බව දෙමළ...