මාළු වෙනුවට අපි දෙන්නේ බිලී පිත්ත… පොඩ්ඩක් ආතල් බිඳෙයි…! – මාලිමා මන්ත්‍රී…

July 9, 2025 at 10:05 am | by emanisa.lk

මාළුවෙක් දීම වෙනුවට බිලී පිත්තක් දීම හොඳ යැයි පැරණි ඇතැයි ද මාලිමාණ්ඩුවේ අරමුණ ජනතාවට මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දීම බව ද ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය පවසයි.

කවුරුත් හුරුවූ ජීවිතයක් ඇති නමුත් මෙහිදී එම හුරුවූ ජීවිතයෙන් මිදිය යුතු බවද ඔහු සඳහන් කරයි.

“පොඩ්ඩක් ආතල් එක බිඳෙයි, ඒක ගණන් ගන්න එපා” යැයි ද මන්ත‍්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *