මාස හයෙන් රට මහා වැඩ බිමක් කරනවා…! – නි. ඇමති රුවන් රණසිංහ….

July 15, 2025 at 4:38 pm | by emanisa.lk

ඉදිරි මාස හයේ දී රට මහ ලොකු වැඩ බිමක් බවට පත් කරන්නේ යැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

නි. ඇමතිරයා පෙන්ව දෙන්නේ ප්‍රසම්පාදන කටයුතු අවසන් වී ව්‍යාපෘති ආරම්භ වන්නේ දැන් බවයි.

ආණ්ඩුව ෆයිල් තබා ගෙන හොරු අල්ලන්නේ නොමැති බවට සිදුකළ ප්‍රකාශ මෙන්ම ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ යැයි දැන් සිදුකරන ප්‍රකාශ ද මාසයක් දෙකක් ඇතුළත අවසන් වනු ඇතැයි රුවන් රණසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *