පසුගිය සමයේ ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් පිරිස දැන් සතොස පෝළිමට එකතු වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් දිසානායක ඉල්ලයි.
“සතොසට යන කොට මම කියනවා අපේ මාලිමාවේ මහත්වරුන්ට අර කැම්පේන් එකට ඇන්ද ටී ෂර්ට් එකක් ඇඳං එන්න කියලා. මම හිතන්නේ දැන් මිනිස්සු වැඩේ දෙන්න ළඟයි.”
ජන හමුවක් අමතමින් ලලිත් දිසානායක මේ බව කීය.