මාලිමා ආණ්ඩුව බැඳුම්කර ණය ගෙවන්නේ නෑ කියලා අනුරලා විහිළු කරනවා..! – දිලිත්…

January 8, 2024 at 7:19 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමග සජීවී සංවාදයකට තමන් සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.

මාලිමා ආණ්ඩුව විසින් හොරු අල්ලා ජනතාවට මුදල් දෙන බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා සිටීමට කටයුතු කරන බවටත් පුහු ප්‍රකාශ සිදු කරන බවට ද ඔහු චෝදනා කළේය.

එදා සතියට දේවතාවක් කොළඹ ආ රතු පෙළපාළි අද කිසිවක් නැති බව ද දිලිත් ජයවීර තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *