ඉදිරි වසර දැවැන්ත අභියෝගාත්මක වසරක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ මෙය ජාතික ජන බලවේගය යනු කුමක් දැයි ජනතාවට පෙන්නුම් කරන වසරක් බවයි.
හිටපු පාලකයන් සිය සිහන මාළිගා බිඳ වැටීම පිළිබඳ බෙහෙවින් කලබල වී ඇති බව ද තමන්ට විශාල වැඩ කොටසක් පැවරී ඇති බවත් දේවානන්ද සුරවීර අවධාරණය කරයි.