මෙවර ජාතික ජන බලවේගය මැයි රැලි 04ක් පවත්වන බැවින් බස්වලින් සෙනග ඇද්දේ යැයි කිව නොහැකි බව නලින් හේවගේ පවසයි.
මේ වන විට සිය පක්ෂයට මැයි දිනය පැවැත්වීමට ලංකාවේ බස් මෙන්ම ලංකාවේ ක්රීඩාංගන ද කිසිසේත් ප්රමාණවත් නොමැති බවයි, ඔහු ප්රකාශ කළේ.
මෙය ජනාධිපතිවරණ මංගල රැලිය බවත් පස්ස බලන්නේ අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර බවත් නලින් හේවගේ සඳහන් කරයි.