මාලිමාවුන් ආස වුණත් හොරකම් කරන්න දන්නේ නෑ…ඒක තමයි වෙනස….! – නිර්මාල් රංජිත් දේවසිරි….

May 5, 2025 at 5:32 pm | by emanisa.lk

ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ලබා දෙන පොරොන්දු බලය ලබා ගත් පසු ඉටුකළ නොහැකි වීම යථාර්ථයක් බවත් වර්තමාන ආණ්ඩුව බොරු කීවේ යැයි චෝදනා කරන්නේ මෙම යථාර්ථය නිසා බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

මෙවර ආණ්ඩු බලය ලබා ගෙන ඇත්තේ ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති පිරිසක් බවත් ඔවුන් තැනක හැසිරෙන ආකාරය කතා කරන ආකාරය පවා නොදන්නා බව ද මහාචාර්ය දේවසිරි සඳහන් කරයි.

මාලිමාණ්ඩුව පද්ධතිය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඔවුන්ට හොරකම් කිරීමේ උවමනාව තිබුණ ද එය කළ නොහැකි බවත් හොරකම් කරන්නේ පද්ධතිය ගැන හොඳින් දන්නා පිරිස බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *