මාලිමාවට බලය දුන්නාට පව් පිරෙන්නේ නෑ…! – නිලන්ති කොට්ටහච්චි…

April 25, 2025 at 4:21 pm | by emanisa.lk

මාලිමාව යනු තමන්ට ඡන්දය නොදුන්, ගල් මුල් ගසන පිරිසට පහසුවෙන් ඉලක්ක කළ හැකි කණ්ඩායමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.

මාලිමා කණ්ඩායමට වෙඩි තැබීමට පෙර හොඳන් කල්පනා කළ යුතු බවත් ඔවුන් තෝරා ඇත්තේ ජනතාව බවත් ඇය අවධාරණය කරයි.

රට ගොඩනැඟීමේ පිවිතුරු චේතනාවෙන් ඔබ ළඟට පැමිණෙන සිය කණ්ඩායමට බලය ලබා දීමෙන් පව් නොපිරෙන බව ද නිලන්ති කොට්ටහච්චි සඳහන් කරයි.

නිලන්ති කොට්ටහච්චි මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *