ජාතික ජන බලවේගය සීයට තුනේ සිට සීයට හැට දෙක දක්වා වැඩිකරගත් ආකාරය තමන් දුටු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වූයේ පොදුජන පෙරමුණේ ජනතාව බව ද ඔහු සඳහන් කරයි.
එම ජනතාව ඕනෑම අවස්ථාවක තමන් සමග එකතු විය හැකි බව ද ඩී.වී. චානක ප්‍රකාශ කරයි.