ශ්‍රී ලංකාව 2025 දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 14ක් ඉදිරියට පැමිණීම රටක් වශයෙන් ලද ජයග්‍රහණයක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
දූෂණය සහ වංචාව තුරන් කිරීම වත්මන් පාලනය යටතේ සිදුවන බව එයින් ඔප්පු වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඩඩ්ලි සිරිසේන කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව කියා සිටියේය.