මාලිමාණ්ඩුව මාස හතෙන් 76 වසරට එහා ගිය ශාපයක් වෙලා…! – චන්දිම වීරක්කොඩි…

May 18, 2025 at 7:15 pm | by emanisa.lk

ආණ්ඩුව මේ වන විට කෙසේ හෝ බලය ලබා ගැනීම සඳහා මහජන නියෝජිතයන් මුදලට සහ වෙනත් වරදාන ලබා දී මිලට ගැනීමට උත්සාහ කරමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා කරයි.

එපමණක් නොව විපක්ෂයට බලය ලැබෙන පළාත් පාලන ආයතනවලට මහජනතාවගේ මුදල් ලබා නොදෙන බවට තර්ජනය කරමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

76 වසරක ශාපය නිමා කරන්නට පැමිණි කණ්ඩායම මාස 07ක් ඇතුළත ඉන් එහාට රට ගෙන ගොස් ඇති බව ද චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *