අලි මිනිස් ගැටුම්, රිලවුන් වගා හානි කිරීම කිසි දිනක විපක්ෂයේ ප්‍රශ්න බවට පත් නොවූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයේ එකම ගැටලුව බවට පත්ව ඇත්තේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් බවයි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ ම අධ්‍යාපන සුදුසුකම් ඕනෑම වෙලාවක මේ රටේ ජනතාවට කීමට තමන් සූදානම් බව ද සුනිල් රත්නසිරි අවධාරණය කරයි.