මාලිමාණ්ඩුවේ වැඩවල ප්‍රගතිය දකින්න තව අවුරුද්දක් හමාරක් යයි…! – නි. ඇමති නාමල්….

March 26, 2025 at 2:06 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව පත්ව තවම මාස හතරක් පමණක් බව නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තවමත් තම ආණ්ඩුව වැඩ පටන් ගත්තා පමණක් බවත් ඉදිරිපත්ව ඇත්තේ පළමු අයවැය බවත්ය.

මෙම වැඩසටහන්වල ප්‍රගතිය දැකගත හැක්කේ තවත් අවුරුද්දක් හමාරක් ගිය පසු හෙයින් ඉවසීමෙන් වැඩ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද නි. ඇමති නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *