මාලිමාණ්ඩුවේ රට බෙදන යෝජනාවලිය පරාජය කරන්න අපි සූදානම්…! – දිලිත්…

October 18, 2024 at 7:27 pm | by emanisa.lk

ආණ්ඩුව නිවැරදි මාවතේ ගෙන යා හැක්කේ එඩිතර විපක්ෂයකට පමණක් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

වර්තමාන ආණ්ඩුවට රට ගොඩනැඟීමට අවස්ථාව ලබා දීම සිය අරමුණ වන අතර ඔවුන්ගේ යෝජනාවලියේ ඇති රට බෙදන රටේ සංස්කෘතියට හානිකර වැඩකටයුතු සඳහා ඉඩදිය නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

එහෙත් ඈලිමෑලි දුබල විපක්ෂයක් නම් ආණ්ඩුවට ඕනෑම දෙයක් කිරීමට ඉඩ දී නිහඬ වනු ඇති බවටත් දිලිත් ජයවීර අනතුරු අඟවයි.

අද (18) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *