මාලිමාණ්ඩුවේ පස්වන සභාපතිත් ගෙදර යයි…!

January 31, 2025 at 6:19 pm | by emanisa.lk

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ චින්තක ඩී. හේවාපතිරණ එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරයට පත් කරන ලද්දේ නව ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව ඔක්තෝබර් 04 දින ය.

තරුණ සේවා සභාවේ 32 වන සභාපතිවරයා වන චින්තක ඩී. හේවාපතිරණ ඉල්ලා අස්වීමෙන් අනතුරුව විදේශගත වී ඇති බවට ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *