වර්තමාන ආණ්ඩුව ගතවූ මාස හය තුළ තමන්ට ඕනෑම දෙයක් කළ හැකි බව ඔප්පු කර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
“ජනාධිපතිවරයාට මාස හයයි, ආණ්ඩුවට මාස හතරයි. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියන එක අපි ඔප්පු කරලා තියෙන්නෙ. ඒ නිසා පළාත් පාලන ආයතන අපට දෙන්න. සැකයක් හදාගන්න එපා.
පරණ සෙට් එක එයි විවිධ ඥාතිකම් කියාගෙන, ඔබගෙ කකුල් දෙක ගාව ඇවිල්ලා වැඳලා ඡන්දෙ ඉල්ලයි. එහෙම පොරවල් ඈ …. මේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ සැකයක් නෑ, අපි තමා දිනන්නෙ.
රටේ මිනිස්සුන්ට දැනිලා තියෙන්නෙ අම්මටහුඩු වර්තමාන ආණ්ඩුව ලයින් එක්කට වැටිලා තියෙන්නෙ කියලා.”
දේවානන්ද සුරවීර මේ බව පැවසුවේ ඊයේ (31) පැවති ජාතික ජන බලවේග ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.