මාලිමාකාරයෝ සතොසට යන්නේ ෆේස්මාස්ක් දාගෙන…!

December 10, 2024 at 2:03 pm | by emanisa.lk

දන්න කියන උදවිය දැන් සතොසට යන්නේ ෆේස්මාස්ක් පැළඳ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ඒ් කොවිඩ් නිසා නොව ජවිපෙට ඡන්දය දුන් අයකු යැයි අඳුන ගනීවී යැයි බියෙන් බව ඔහු සඳහන් කරයි.

දැන් අගමැතිනියට පවා පොල් සහල් ගැනීමට බැනුම් නො අසා කීල්ස් එකට යා නොහැකි බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *